සැප විඳින්න අවශ්‍ය බවත් මේ ආත්මේ නිවන් දකින්න බැරි බවත් මහජන සම්බන්ධතා හා මහජන කටයුතු පිළිබද අමාත්‍ය මර්වින් සිල්වා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මිහින්තලේ රජමහා විහාරයේ පූජනීය ඌර්ණ රෝම ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මිහින්තලේ මහා සෑයේ චූඩාමාණික්‍යය පැළදවීමේ උත්සවයට සහභාගී වෙමිනි.
Post a Comment